user avatar
෴ජෙනී෴Ⓙ
@JayaniFdo
Scratch here to view my bio👇 ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░ freedwrites.wordpress.com
Sri Lanka
Born June 7
Joined July 2015
  • Pinned
    user avatar
    සමනලයෙක් අතේ එව්වා හම්බවුණාද? 🦋.  ・ *゚   ・ ゚* ・。 🦋 🦋・。 *.。 。・ °*. 🦋。 °*. ゚*. 。。 ・ 。 🦋・゚ 。°*. 。*🦋
  • user avatar
    This is so refreshing 🇱🇰🫶 #GoHomeGota2022 #GoHomeGota #ProtestLK 📸 Credit to the owner
  • user avatar
    මොන තිරිසන් ගැහිල්ලක්ද ඒ 😑
    00:00
  • user avatar
    අයි රිපීට් 🔊 සියතේ නිවුස් රිපෝට් ලියන දෑතට තිස් තුන් කෝටියක් දෙවි දේවතාවුන්ගේ පිහිටයි. ආරක්ෂාවයි. 😌🙏🙏🙏
    00:00
  • user avatar
    රොමේෂ් ලියනගේ ඉවරයි. ඕක අනිත් මිනිස්සුන්ට අමතක වුණත් සිරසෙන් නිවුස් ගහලා ගහලම ඔය මිනිහට ජිවිතේ එපා කරවනවා හොඳ වැඩේ වල් නරියා 😌
  • user avatar
    ඔෆිස් ඇරිලා එන්න බස් තිබුණේ නෑ. ත්‍රීවීල් එකක ආවේ. දෙමළ මනුස්සයෙක්. අවුරුදු දෙකක දරුවට උණ හැදිලා බෙහෙත් ගේන්න ගිහින්. ඊයේ රෑ ඉඳන් මේ මනුස්සයා පාරේ. පැනඩෝල් සිරප් එක හොයනවා. හොඳටම ඇඬුවා. මං නම්බර් එක ඉල්ලගත්තා මේක දකින කවුරු හරි පැනඩෝල් සිරප් එක තියෙන තැනක් දන්නවා මට dm කරන්න 🙏
  • user avatar
  • user avatar
    පෲප් 😂 ඊළඟට මොනවා වෙයිද? 🥴 #AsiaCup2022
    00:00
  • user avatar
    💓 මහනුවර අහස යට 💓
  • user avatar
  • user avatar
    අපි අරගල කරන්න ඕනේ කවුරු වෙනුවෙන්ද? Protest එකට ගිහින් ගෙදර එන ගමන් කොටුවට ගියා සෙරප්පු දෙකක් ගන්න. කොටුවේ පොඩි පොඩි කඩ හුඟක් බංකොලොත් වෙලා, මාස තුනකට කලින් 500 ට ගත්ත සෙරප්පු දෙක අද 1200/- ක්. ටිකක් අඩු කරන්න බැරිද ඇහුවම සෙරප්පු කඩේ කොල්ලො දෙන්න ඇඬුවේ නැති ටික විතරයි 👇
  • user avatar
  • user avatar
    තාම අරගලයේ ඉන්න අයට 🪧 කෑ ගහල මහන්සි නම් එන්න කොත්තමල්ලි එකක් බොන්න එන්න ❤️ One galle face එකේ burger king එකට යන පාර ඉස්සරහට එන්න #Copied #GoHomeGota2022 #GoHomeGota #ProtestLK
  • user avatar
    කාන්තාවකගෙ අතින් මරණයට පත්වන ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදීයෙකුට දෙවියන් අතරට යන්න බෑ... (උපුටා ගැනීමකි ) නම ඇසු පමණින් තිරිසන් IS ත්‍රස්තවාදීන්ගේ සුළුදිය පහවේ නම් ඒ කුර්දි හමුදාවේ තරුණියන්ගේ නමයි. කුර්දි ජාතිකයන් පුරාණ මෙසපොතේනියානු ශිෂ්ටාචාරයෙන් පැවත එන්නන් වේ. ඔවුන් ඉරාකය, 👇