Replying to @CgiHoc
ව්‍යවසායකත්වය සහ ඩිජිටල් ආර්ථිකය ඉහළ අභිලාෂ ළඟා කර ගැනීම ඉන්දීය ශ්‍රී ලංකා හවුල්කාරිත්වයේ ප්‍රධාන ප්රයත්නයකි. ව්‍යවසායකත්වය සහ ඩිජිටල් ආර්ථිකය නවෝත්පාදනයට ඉවහල් වන අතර ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ දක්ෂයන්ට සහයෝගයෙන් කටයුතු කිරීමටත් එක්ව ගොඩනැගීමටත් මේ තුළින් මාර්ග විවර කරයි. (2/2)











