user avatar
News.lk
@newsdotlk
රජයේ නිල පුවත් වෙබ් අඩවිය | அரசாங்கத்தின் உத்தியோக பூர்வ இணையதளம் அரச தகவல் | The Official Government News Portal of Sri Lanka
Sri Lanka
Joined February 2011
  • Pinned
    user avatar
    Sri Lanka Advances 14 Places in 2026 Global Peace Index, Ranks Second in South Asia Read More | shorturl.at/u0vNq #GPI #SLPeace #SriLanka #newsdotlk
  • user avatar
    මීගමුව සිදුවීම- පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර Voice Cut ජාතීන් අතර අසමඟිය ඇති කරන අයට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කිරීමට සියලු පොලීස් නිලධාරීන්ට පොලිස් මූලස්ථනයෙන් උපදෙස්....@Sudarshana_RN @RWijewardene
    00:00
  • user avatar
    HRH Princess Anne, the Princess Royal of the #UK Visits Vijaira Pillayar Kovil - #Colombo
  • user avatar
    No.1 #T20I bowler in the world - Wanindu Hasaranga 🙌 🌎 1️⃣ copied by @OfficialSLC @RajapaksaNamal
  • user avatar
    පළමු ඡන්ද ප්‍රතිඵලය බලාපොරොත්තු වන්න! #BreakingNews #srilanka #government #newsdotlk #PresidentialElection2024
  • user avatar
    ආර්ථික අපහසුතා මධ්‍යයේ සිය දරුපවුල රැකගැනීම සදහා හෙට්ටිපොල නගරයේ බිත්තර විකුණූ මීටර්400 කඩුලු මතින් දිවීමේ ශූර හා මළලක්‍රීඩා හා කබඩි පුහුණුකරුවකුවන චන්දන නිශාන්ත අතපත්තු මහතා ඊයේ 03 තරුණ හා ක්‍රීඩා අමාත්‍ය @RajapaksaNamal මහතාගේ ආරාධනයෙන් ක්‍රීඩා අමාත්‍යාංශයවෙත පැමිණියේය
  • user avatar
    නීරෝගිමත් විනයගරුක සහ ජව සම්පන්න සමාජයක් බිහිකිරීම උදෙසා ඉවහල්වන ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීම යුගයේ වගකීමක් බව ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳව අද (16) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී සාකච්ඡා විණි. @RajapaksaNamal
  • user avatar
    බලශක්ති අමාත්‍යවරයා ගෑස්ටෙක් සමුළුව අමතයි අමාත්‍ය නීතිඥ උදය ගම්මන්පිල මහතා මේ මස 21 සිට 23 දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ලෝක වෙළද මධ්‍යස්ථානයේ දී පැවැත්වෙන ගෑස්ටෙක් ප්‍රදර්ශනය සහ සමුළුවට සහභාගි වීමට නියමිතය. #MinistryofEnergy #CPC #CPSTL #Gastech @UPGammanpila
  • user avatar
    විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා සරෝජා සිරිසේන මහත්මිය කළ ප්‍රකාශය... @MFA_SriLanka
    00:00
  • user avatar
    2021.02.04 - 73 වන නිදහස් දින සමරු උළෙලේ විශේෂ අවස්ථා
  • user avatar
    පරිසර හිතකාමී රෝපණය කළ හැකි නව කාබන් පෑනක් මහනුවර එස්. එස්. සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් දැරිය විසින් පරිසර අමාත්‍යවරයා වෙත පිළිගන්වයි. #newsdotlk
  • user avatar
    ප්‍රවීණ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක මහතා ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කෙරේ. අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් පත්විම් ලිපිය ලබා ගත්තේය. #gotabayarajapaksa #GR #Thepresidentofsrilanka
  • user avatar
    අත් අඩංගුවට ගත් අය ගැන තරාතිරම අදාළ නෑ- තවදුරටත් අසත්‍ය පුවත් ප්‍රචාරය කරන අය නිරීක්ෂණය වෙනවා...ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මකයි- පොලිස් මාධ්‍ය ප්‍රකාශක #police @RWijewardene #srilanka #terrorattack #law #arrest #information #news #GID
    00:00
  • user avatar
    කුමන අලුත් ප්‍රභේද ආවත් එයට විසඳුම ලෙස ඉදිරියට යා හැක්කේ එන්නත්කරණය මගින් පමණයි.. Read More >>> cutt.ly/lEayEKW #health #vaccine @HPBSriLanka @MoH_SriLanka