Main Menu
قناة الجامع لعلوم القرآن - Al-Jami' Channel for Quranic Sciences

ඉස්ලාමිහි ඒ්ක ෙද්වවාදය (තවිහීද්) thawheed

Originally posted 2024-03-28 12:44:46.

creator

විශ්වෙය් නිර්මාතෘ

තවිහීද් යන ඉස්ලාමිය ඒ්ක ෙද්ව වාදය ප්රධාන කරුණු තුණකින් සමන්විතය,

1 – අල්ලාහුෙග් අාධිපත්‍්‍යෙයහි ඒකීයභාවය – තවිහීද් අර්රුබූබීයියා

මුලු විශ්වයටම ඉන්ෙන් ඒකම අධිපති ෙකෙනක් බවත් ඒ්වාෙය් නිර්මාතෘවඒයා,සංවිධායකවරයා,සැලසුමිකරුවා,ෙපා්ෂණය කරන්නා සහ අාරක්ෂා කරන්නා ඔහු පමණක් බවත් ඔහු අල්ලාහ් ෙද්වියන් බවත් විශ්වාස කිරීම.

2- අල්ලාහු නැමදීෙමහි දී ඒකීයභාවය – තවිහීද් අල්උලූහීයියා

නැමදීම හා අවනතවීම අල්ලාහුට හැර ෙවන කිසි ෙකාෙනකුට හිමි ෙනාවන බන විශ්වාස කිරීම,වැදුමි පිදුමි හා යැදීම අදෘෂ්‍යමාන ෙද්වලින් අනුග්රහය ෙසවීම,දිවුරුමි කිරීම,කුර්බාන් වැනි ඉබාදත් කිරීම සහ දන්දීම , උපවාසෙය් ෙයදීම හා හජ් වන්දනාෙවහි නිරත වීම යනාදී සියල්ලක්ම ඔහු ෙවනුෙවන් පමණක් ඔහුෙග් තෘප්තිය හා කුසල් අෙපක්ෂාෙවන් කිරීම

3- ෙදිවියන් අල්ලාහුෙග් අලංකාරවත් නාම හා ඔහුෙග් ගුණාංගයන්හි ඒ්කීයභාවය – තවිහීද් අල් අසිමා වස්සිපාත් විශ්වාස කිරීම

අල්ලාහ් හා අවසාන වක්තෘවරයා  සදහන් කළ නාම හා ගුණාංගයන් හැර ෙවන කිසි නාම ෙහා් ගුණාංගයන්ෙගන් ඔහුව ෙනාහැදින් විය යුතුය

අල්ලාහුට පමණක් හිමි නාම හා ගුණාංගයන්ෙගන් ෙවන කිසි ෙකෙනක් හැදින් විය ෙනාහැක.

අල්ලාහ් විසින් පහළ කරන ලද අවසාන ෙද්ව ග්න්ථය වන අල්කුර්අානෙයහි සදහන් නාම හා ගුණාංගයන් සියල්ල ඒ අාකාරෙයන්ම සනාථ කල යුතුයි,ඒවා ෙවනස් කිරීම සමිපූර්ණෙයන්ම ෙනාසලකා හැරීම ෙවනත් ෙත්රුමක් දීම ෙහා් ඔහුෙග් මැවීමි සමග සමාන කිරීම යනෙද් ෙනාකල යුතුයි.

 

Related Post