Scratch එකේ blocks එකතු කරලා program හදන්න ඉගෙන ගත්තා. සුපිරි!
ඒත් අකුරු වලින් program ලියන්න ඕනෑ නම්, ඊළඟ පියවර Python.
Python පුහුණු පොතෙන්, Scratch එකේ ඉගෙන ගත්ත "නැවත" සහ "නම්" — Python වලින් ලියන්න පුළුවන්.
App එකේ "උදාහරණ" කොටසේ Scratch blocks වගේම වැඩ කරන Python code තියෙනවා.
උදාහරණ බලන්න